සියළුම කාන්තාවන් අනිවාර්යයෙන්ම කියවිය යුතුම ලිපියක්

පිරිමි පිස්සුම වැටෙන්නේ හෙන Successful, Degree පිට Degree ගහපු, Branded අඳින, Posh ගෑනුන්ට වත්, උයන්න, පිහන්න, පිළිවෙලට ඉන්න, මහන්න, ගොතන්න දන්න, ගෙදර සියලු යුතුකම් ඉටු කරන හෙනම ක්‍රියාශීලී ගෑණුන්ට වත් නෙමෙයි. 🙏🙏🙏🙏🙏🙏 ඒ හැම දේම එක්ක පිරිමියෙකුට වැදගත්ම දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම එක හිතේ නිදහස.. දෙවෙනි එක ආදරේ සහ ලිංගිකත්වය, තුන් වෙනි එක ගරුත්වය. පිරිමියෙක් පිට යන්න හේතු වෙන්නෙත් ඔන්න ඔය හිතේ නිදහස, ආදරේ, ලිංගිකත්වය සහ ගරුත්වය කියන දේවල් ම තමයි. ලිංගික නොවන, හුදෙක් ආදරය සොයාගෙන යන අසරණ ජීවිත පවා අපි දන්නවා. ලිංගිකත්වය කියන මාතෘකාව ලංකාවේ බහුතර ගෑණු අයට නම් කතා කරන්න වත් කැමැති නැති විෂයක්. හැබැයි පිරිමියෙක් පිස්සු වට්ටන්න මේ දේවල් තේරෙන ගෑනු කෙනෙකුට ලේසියෙන්ම පුළුවන්.. තමන්ගේ ආශාවන් දශමේටම තේරුම් ගන්න, තමන්ව තුරුළු කරන් දරුවෙක් ට වගේ ආදරේ කරන්න පුළුවන්, වචනෙන් පවා පිරිමි හිත අවුළුවන්න පුළුවන්, මැසේජ් එකකින් පවා කාමුක කරවන්න පුළුවන්, ආදරෙන්, කාමයෙන් තමන්ගේ ජිවිතේ අවුළුවලා දාන්න පුලුවන්, ඒක කිස් එකකින් තාමන්ගේ හදවත නවත්වන්න පුළුවන්, ලිංගිකත්වය යෙන් තමන්ව පිස්සෙක් කරන්න පුළුවන්, පිරිමියාට නැගිට ගන්න බැරි වෙන ගානට, කෙඳිරි ගෑවෙන ගානට දඟ කරවන්න පුළුවන් ගෑණුන්ට. පිරිමි පුදුම ආසයි.. ගෙදරින් එලියට යද්දී කාම ගින්නක් මිනිහාගේ හිතේ කොනක වත් ඉතුරු නොවෙන ගානට නටවන්න පුළුවන්, වෙන ගෑනියෙක් නිරුවතින් දැක්කත් "මගේ පිස්සි එක්ක හැරෙන්නවත් පුළුවන් ද මුන් ට" කියලා හිතෙන ගානට පිරිමියා සතුටු කරවන්න පුළුවන් ගෑණුන්ට, පිරිමි පුදුම ආදරෙයි. තමන්ගේ ඒකිගෙන් ලබන අපරිමිත සතුට වෙන ගෑනියෙක් ලඟට ගිහින් තුරුළු කරගන්න ඕනේ නෑ, මගේ ඒකි පිස්සුවෙන් අල්ලන, සෙල්ලම් කරන එක වෙන එකියෙක් ට දකින්නවත් දෙන්නේ නෑ කියලා හිතෙන ගානට පිරිමි හිත මෙල්ල කරවන්න පුළුවන් පිස්සු කෙල්ලන්ට පිරිමි පුදුම ආසයි. පිරිමි මෙල්ල කරන මන්තරේ තියෙන්නේ ගෑනු ළඟමයි. කොහෙද උන්ට කිසිම අදහසක් නෑ ඒ ගැන. කනවා බොනවා, නානවා වගේම ලිංගිකව හැසිරෙනවා කියන්නේ පිරිමින්ගේ ජිවිතේ අත්‍යාවශ්‍ය කොටසක්. උයනවා, අස් කරනවා, වැඩට යනවා වගේම පිරිමියා එක්ක සතුටු වෙනවා කියන එකත් තමන්ගේ ජිවිතේ කොටසක් කරගත්තු ගෑනු ජිවිතේ දිනනවා. ඒ වගේම තමන්ගේ මිනිහාගෙන් උපරිම ආදරේ ලබනවා. ඉදලා හිටලා, ඇවිටිලි කරලා කරලා, වැඩේට කැමති වෙන, වැඩේ වෙනකං පස් මහ බැලුම් බලා බලා දින ගනින පිරිමි ජීවිත කොච්චර පවු ද කියලා බහුතර ගෑනු හිත් දන්නේවත් නෑ, හිතන්නෙවත් නෑ.. කකුල් පලල් කරන් ඉන්න මැරිච්ච කෙසෙල් කඳන් වෙනුවට, පිරිමියා ගෙන් උපරිම සතුටු වෙන, එක පිට එක සුරතාන්ත විඳින, පිරිමියාට මහන්සි නම් තමන් වැඩේ කරවගන්න, කකුල් හිරිවැටිලා, ඇඟ පන නැති වෙලා යනකම් මිනිහාගෙන් සතුටු වෙන ගෑණු දිහා බලලා පිරිමි පුදුම ආත්මාභිමානයක් ලබනවා. සමාජ සම්මත ලැජ්ජාවේ සීමාවන් බල්ලට දාලා, තාමංගේ එකා ළඟ ශිල්ප දක්වන බිසෝ වරුන්ට පිරිමි හිත් කෑදරයි.. තමන්ගේ ඒකිගේ අතින්, මුවෙන් නිරන්තරයෙන් සතුටු වෙන පිරිමියා තමන්ගේ දෛනික ජිවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගත කරනවා. තමන්ගේ ඒකි උපරිමෙන් සතුටු වෙන හැටි දැකලා පිරිමි තමන්ගේ පුරුෂ ශක්තිය ගැන සතුටු වෙනවා. ඒ සතුට, ඒ අභීමානය උන්ගේ පුංචි ලෝක වල උන්ව රජවරු කරනවා. මේවා නොදන්නා මෝඩ ගෑනු ලැජ්ජාවට තමන්ගේ කෙඳිරිය මිනිහාගෙන් හංගනවා. මේව දන්න ගෑනු, දන්න ශිල්ප දාලා මිනිහාව සතුටු කරවන්න තමන් උපරිම සතුට විඳ ගන්නවා. ලෝකෙට ම යක්කු වගේ ඉන්න ලොකු හැඩි දැඩි පිරිමි, මේ වගේ ගෑනු ළඟ පුස් පැටවු වෙනවා.. ලෝකේ පෙරලුනත් දරාගන්න හයිය තියෙන මහා පුරුෂයෝ මේ වගේ ගෑනියෙක් ගේ ආදරේ ඉස්සරහ හඬා වැටෙනවා. සක්කරයා ඉස්සරහවත් දන නොගහපු චණ්ඩි, මේ වගේ ගෑනුන්ගේ කකුල් පාමුල දනින් වැටිලා ආදරේ යදිනවා.. හිතක් පපුවක් නැති ගල් හිත් තියෙන පිරිමින්ට මේ වගේ ගෑනියෙක් ගේ සිතුවිල්ලක්, චිත්තක්ෂනයක් පවා දැනෙනවා. කෙල්ලගේ පුංචි වෙනසක් පවා උන්ගේ මුළු ජිවිතේ ම සසල කරවනවා. ඒ වගේ කෙල්ලෙකුට ආදරේ කරන පිරිමියෙකුට ආයේ අලුතින් "Loyalty" කියලා දෙන්න දෙයක් නෑ.. උන් පණ දීලා ඒ කෙල්ලට ආදරේ කරනවා.. තමන්ට ලැබුණත්, නොලැබුනත් පිස්සුවෙන් ආදරේ කරනවා.. ඒත් දුක තමයි බහිතරේ පිරිමි ජීවිත කාලේම මේ වගේ ආදරයක් ලෝකේ තියෙනවා ද කියලා වත් නොදැන මැරිලා යනවා. මේවා තේරෙන ගෑනු ලෝකෙටම ඉන්නේ ටිකයි. අනිත් උන් මේවා පිළිගන්නවත් කැමැති නෑ. මොකද 99% ක් ගෑනු හිතන් ඉන්නේ සෙක්ස් කියන්නේ නරක දෙයක්. ඒක පිරිමින්ගේ වල් වැඩක්. ඒව ගෑනුන්ගේ යුතුකම් වගකීම් නෙමෙයි කියාල. දෙන්නෙක් අතර බැඳීම ට, ආදරෙයි, අත්සන් කරපු කොලෙයි විතරක් ඇති කියලා හිතාගෙන ඉන්න බහුතරෙට නම් ඉතින් මේවා කුණුහරුප වෙයි. වැඩ බැරි කම්මැලි සුදු අම්මිලා ගේ Tag line ටික තමයි නියම. " එයාගේ sex එක කරනවා ට වඩා මට කොච්චර වැඩ තියෙනවා ද" එහෙනම් කසාද නොබැඳ ඒ වැඩ කරන් හිටහන් කෝ.. "ආදරේ කියන්නේ සේක්ස් නෙමෙයි" එහෙනම් බල්ලෙක් හරි පූසෙක් ට හරි ආදරේ කරහන් පිරිමි පිස්සෝ කරන්නේ නැතුව. "ජිවිතේ ම sex නම් දරුවෝ හම්බුනාම මුන් පිට යයි නේ" "ලෙඩක් දුකක් හැදුණොත් මුන් පිට යයි නේ" උන්ට නොතේරෙන සත්‍ය තමයි පුළුවන් කාලේ උපරීමෙන් උඹලා ආදරේ කරලා, sex කරවලා, ශිල්ප දක්වලා, පිස්සු වට්ටපු පිරිමියා, උඹට බැරි කාලෙදි උඹට ද්‍රෝහී වෙන්නේ නෑ. ඌ නියම පිරිමියෙක් වගේ උඹව රකිනවා.

Post a Comment

Previous Post Next Post