කනයාභාවය

💝🔥අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් ⛳⛳⛳⛳ 🔷🔷කන හරහා මොලයට 👍 ගොඩක් තැන්වල කතා බහට ලක්වෙන මාතෘකාවක් .මේක ටිකක් දීර්ඝ ලිපියක් වෙයි.සමහර තැන් වල ගෑනු අයට පක්ශව මේ ගැන කියනවා.පිරිමි එයාලට පක්ශව කියනවා.අද මම ඇත්තම කතා කරනවා .ඒ හින්දා අනිවාර්යයෙන් කියවන්න .ගල් මුල් එහෙමත් ඒවි ඒවත් බලාපොරොත්තුවෙන් ලියන්නේ.කනයාභාවය නැත්නම් පෙට්ටිය කියලා හදුන්වන මේක ගැන ඇතිවෙන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා හිතනවා මේ ලිපියෙන්.මේක මොට්වේශන් එකක් නෙවෙයි. ඇත්ත පෙන්වා දීමක්.හැමෝටම තේරෙන්න ඕන නිසාත් දැනෙන්න කියන්න ඕන නිසාත් මන් සුද්ද සිංහලෙන් කියනවා.අවුරුදු 16අඩු කෙනෙක් හරි කුනුහර්ප දන්නේ නැති හරි අහලා නැති කෙනෙක් හරි ඉන්නවනම් මෙතනින් එහාට කියවන්න එපා ප්ලිස්.👃👃👃 🔴 ගොඩක් අය මට කිව්ව මේ ගැන ලිපියක් දන්න කියලා .ගොඩක් අය අවුරුදු 18ත් 20 ත් අතර නංගිලා .ඉතින් හැමොම වෙනුවෙන් මේ ලිපිය . 🔴මොකක්ද කනයාභාවය එහෙම නැත්නම් කනයා පටලය කියන්නේ ?. 🔷 එ කියන්නේ කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිහිටලා තියෙන බොහොම සියුම් පටකයක් .මේක හැමෝටම නෑ .30%කට උපතින් නැ .එහෙම අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ .තවත් අයට නැටුම් , ස්පොට්ස් , බයිසිකල් පැදීම වැනි දේවල් නිසා කැඩෙන්න පුළුවන් .එහෙම අයටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ .එක් එක් අයගේ මේ පටලය වෙනස්.සමහර අයගේ සියුම් සමහර අයගේ ඝනයි.මේක කැඩෙන්න නම් හරියාකාරව කැඩෙන්න නම් පිරිමි කෙනෙක් ගේ ලිංගයක් යෝනිය තුලට ඇතුල් වෙන්න ඕන .මේකට කියනවා ෆක් කරනවා කියලා . සමහර අයට පලමු ෆක් එකේදී එක කැඩෙන්නේ නැ .ඝන අයගේ පිරිසිදුකම කියන්නේ මේක කැඩුනම එන ලේ ටිකට නම් නෙවෙයි.පිරිසිදු කම කියන්නේ කසාද බදින කන් පිරිමියෙක් එක්ක ලිංගිකව එකතු වෙලා නැත්නම් එයා පිරිසිදු කෙනෙක් .ලිංගික කටයුතු කියන්නේ ෆක් එක පමනක් නෙවෙයි.තමන්ගේ හෙලුව කවුරුවත් නොදකින එක ඒ වගේම තමන්ට විතරක් අයිති තැන් පියයුරු (තන් දෙක), යෝනිය , පුක මේවා කිසිම කෙනෙක් ස්පර්ශ නොකරපු කෙනෙක් පිරිසිදු කෙල්ලෙක් කියලා කියන්නේ .කොල්ලෙක් එක්ක යාලු වුනා කියලා කතා බහ කරා කියලා අපිරිසිදු කෙනෙක් වෙන්නේ නෑ .උඩ කිව්ව ඒවා උනොත් තමයි එහෙම වෙන්නේ. 🌷🌷 කෙල්ලෙක් වුනාම කසාද බදිනකන් තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න ඕන .තව දෙයක් කොල්ලෙක් එක්ක ෆක් කරලා පටලේ කැඩුනේ නෑ කියමු.එහෙම අය පිරිසිදු වෙන්නේ නැ .ඒ අයත් අපිරිසිදු අය .පටලේ කැඩුනේ නෑ කියලා ෆක් කරල තියේ නම් එක අහු වෙනෝ. 🔴 උපතින්ම මේක නැති කෙනෙක් අසරණ වෙනවා නේද ? මගේ උත්තරේ අපෝ නෑ .ඔයා කිසිම කෙනෙක් එක්ක ඉදලා නැත්නම් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ .කෙනෙක් චෝදනා කරොත් ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් ඔප්පු කරගන්න පුළුවන් . 🔴 එතකොට ස්පෝට්ස්, නැටුම් ,සයිකල් පැදපු අයට මොනවාද වෙන්නේ? එහෙම අයටත් තමන්ගේ ඒ දේ නැති උනේ ෆක් කරලා නෙවෙයි නම් කලබල වෙන්න වත් බය වෙන්න වත් ඕනේ නෑ .හැබයි කනයාභාවය නැවත සකසා ගන්න යන්න එපා .ඒකෙන් වෙන්නේ නොකරපු දේවල් වලට අපහාස විදින්න.මේ අයටත් පුළුවන් එයාලගේ පිරිසිදුකම ඔප්පු කරන්න . 🔴 එතකොට රැවටිමෙන් හරි විශ්වාස කරලා කෙනෙක් එයාගේ අතින් පෙට්ටිය කැඩුනොත් එහෙම අය මොනවාද කරන්නේ? එහෙම අයට ලිපිය අවසානේ උත්තරයක් ලැබෙයි. මෙතන පොඩි දේයක් කියන්නම්.වැරදිමෙන් පෙට්ටිය කැඩෙන්නේ නෑ .මොකද පොඩි ලමයි නෙවෙයිනේ. පෙට්ටිය කැඩුනට පස්සේ ඒ තප්පරේ ඉදන් ඔයා කෙල්ලෙක් නෙවෙයි ගෑනියෙක් .වයස කිය වුනත් ගැහැනියක් කියන ලේබලේ එනවා.ඉතින් තමන්ගේ වුවමනාව කැමැත්ත මත තමයි එක කරගන්නේ එහෙම නේද නංගියේ අක්කේ.එතකොට මන් එච්චර හිතුවේ නෑ වැරදිමෙන් එහෙම වුනේ කිව්වට වැඩක් නැ .සමහර අය ඉන්නවා එක පාරක් එහෙම වුනා පස්සේ තවත් නෑ . සමහර අය ඉන්නවා සතියේ ගානේ හු#ගන්න ඕන අමාරුව තියෙන අය ඉන්නවා .බල්ලෙක් වුනත් ඕකේ එයාලට .ඒ අය නිල නොලත් වේ#වියෝ.එහෙම අය හදුන්වන්නේ ඒ නමින් නිසා කිව්වේ .මන් එ අයට ගණිකාවක් කියන්නේ නැ .මොකද ගොඩක් ගනිකාවක් 75%ක් පමන ගොඩක් හොඳ අය .අසරණ කමට සල්ලි නැති කමට ඒ දේ කරනවා .එයාලට කවුරු හරි ඇවිත් ඔය වැඩේ නවත්තන්න මන් ජොබ් එකක් දෙන්නම් කිව්වොත් ඒක නවත්තලා ලස්සනට ජිවත් වෙනවා.ඒත් වේ#කම තියෙන කෙනෙක් ට කොච්චර සල්ලි තිබ්බත් ඒ දේවල් කරනවා .ඒකයි එ අය එක්ක බැලුවම ගණිකාව උතුම් වෙන්නේ.හරි ආයෙත් ටොපික් එකට එන්නම් . 🔴 කෙල්ලෙක් කියන්නේ වීදුරුවක් වගේ.බිදුනොත් ඒ විදියට හදන්න බැ .ඒ හින්දා පරිස්සම් වෙන්න ඕන හැම දේකින්ම. 🔴මන් කනයාභාවය පිරිමියෙක් නිසා නැති වුනු අයට උත්තරයක් දිලම යන්නම්.ඔයා ටිකක් හරි බුද්ධිමත් කෙනෙක් නම් ඔයා ගැන හිතන ඔයාටම ආදරේ කරන කෙනෙක් නම් මන් හිතනවා එක පාරක් විතරක් එහෙම ෆක් කරා කියලා හිතලා කියන්නම්.එහෙම අයට තියෙන්නේ තමන් දැන් ගැහැණියක් කියලා ඉස්සෙල්ලාම වැරැද්ද තේරුම් ගන්න එක.උපරිම උත්සාහ කරන්න ඔයාට එහෙම කරපු කෙනාව මැරි කරන්න .බැරි වුනොත් ඔයාට වෙන කෙනෙක් කැමති නම් එයාට ඔයාගේ ඔක්කොම ඇත්ත කියලා කැමති නම් බදින්න පුළුවන් .ගොඩක් පිරිමි කැමති නෑ එහෙම අය මැරි කරන්න .කැමති උනත් කැමති වෙන්නේ යම් යම් හේතු මත.පස්සේ පස්සේ උබ කලින් වෙන මිනිස්සු එක්ක නිදගත්තනේ කියන එවාත් අහන්න වෙනවා.එහෙම නොවුනොත් මේක ලංකාව නෙවෙයි.එහෙම අයට පුළුවන් මැරි කරලා ඩිවෝස් වේච්ච කෙනෙක් බදින්න .එතකොට දෙන්නම සාමානයි.කෙල්ලට චෝදනා කරන්න බෑ එයාගෙත් වැරදි තියෙන නිසා .ගොඩක් අය මට බනීවි මේකට . අසරන වුනු කෙනෙක් තව අසරණ කරනවා කියලා .අසරණ වුනේ එයාගේ ඕනකමින් . බලහත්කාරකමක් වෙලා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම නෙවෙයි නේ.අද කාලේ ඉන්න පිරිමි ගැන පිරිමි හරහා රිසර්ච් කරලා තොරතුරු ගොඩක් දැනගත්තා මම.සමහර අය කියයි ගෝත්‍රික විදියට දැන් ඉන්න පිරිමි හිතන්නේ නෑ කියලා .ඒවා කතන්දර විතරයි .කනයාභාවය ඕනකමින් නැති කරගත්ත අයට මට කියන්න පුළුවන් හරි ඕක අමතක කරන්න .මැරි කරන කෙනාට ඇත්ත කිව්වම හරි ඔය වගේ කතා.හැබැයි එහෙම මැරි කරපු අයට කුණු කතා අහන්න වෙනවා පස්සේ .උදාහරණ ඕන තරම් තියෙයි.කිසි පිරිමියෙක් කැමති නෑ තවත් කෙනෙක් කාපු කෑමක් කන්න .එහෙම කැමති වෙනවනම් එයා ගෑනු 5ක් එක්ක වත් ඉදලා ඇති.ඇත්ත ඕක තමයි .100% ක් එහෙමයි කියන්නේ නෑ .90%ක් එහෙමයි . 🔴 මන් එක උදාහරණයක් කියන්නම්.මන් දන්න කෙනෙක් ගේ.එයා යාලුවෙලා හිටිය කෙනාගේ අතින් ගැහැනියක් වෙලා පස්සේ වෙන කෙනෙක් මැරි කරා ඇත්ත කියලා .එයා මැරි කරපු කෙනා පස්සේ පස්සේ ගණිකාවන් ලගට යන්න ගිහින් .එයාට අතටම අහුවෙලා .ඒ දෙන්නට දුවෙකුත් ඉන්නවා .ඒ කෙනා කියලා ඕක නවත්තන්න කියලා .එතකොට කියලා ඒ මිනිහා උබට වෙන උන්ට කියලා හු#ගන්න පුළුවන් නම් මන් වෙන ගෑනු එක්ක ගියාම මොකද කියලා .ඉතින් ඩිවොස් වෙන්නත් බෑ ලමයා නිසා .අපායක් වගේ ජීවිතය ගෙවනවා එයා .ගොඩක් එහෙම අයගේ කතා ඔහොමයි .තමන්ගේ වැරැද්දක් තියෙයි නම් හොදම විසදුම ඒ වගේ ම කෙනෙක් මැරි කරන එක.ඉතින් ඉල්ලිමක් කරනවා අනේ කෙල්ලනේ ඔයාලගෙ වටින දේ නැති කරගන්න එපා . අනිත් එක ඔයාලගෙ අම්මා තාත්තා දුවෙක් හදන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්. ලස්සන මනාමාලියක් කරලා පිටත් කරන්න .ඔහොම දෙයක් කරගෙන එයාලා දැනගත්තොත් එයාලා පිච්චෙනවා හැමදාම .ඒ හින්දා දෙමව්පියන් ගේ නම්බුවට හානිවෙන දේවල් කරන්න එපා .කෙනෙක් එක්ක යාලුවෙනව නම් ගෙදර අයටත් කියන්න .එයාලට හොරෙන් මුකුත් කරන්න එපා. යාලු වුනත් එක කතා බහා කරලා විතරක් ඉන්න .ආදරේ කියන්නේ රෙදි ගලවන එක නෙවෙයි.ඔයාව මැරි කරන කම් ඔයාගෙ දේවල් පරිස්සම් කරන්න බැරි කෙනෙක් ඔයාව මැරි කරාම බලාගනිද? හිතන්න පොඩ්ඩක් .ආදරේ කෙනෙක් නම් කවදවත් අනවශ්‍ය යෝජනා කරන්නේ නැ .අනිත් එක නංගි අක්කේ කොල්ලො අතර දෙයක් තියෙනවා කෙල්ලන්ව රවට්ටලා රූම් අරන් ගිහින් ඕනේ දේ කරගෙන අත අරින්න.ඔයාලා ඒවාට අහු වුනොත් ඔයාලට හැමදාම ඌ එක්ක ඒවා හැමදාම කරන්න වෙනවා.දන්නේම නැතුව ඔයා ගණිකාවක් වෙනවා.හැබැයි ඔයා ඒවාට අහුවුනේ නැති වුනොත් ඔයාට ස්වාධීනව ඉන්න පුළුවන් .ඌ මට ආදරේ නම් ඉදිවි නැත්නම් යාවි.ඔය විදියට ඉන්න එතකොට ඔයා කාගෙවත් අතකොලුවක් වෙන්නේ නෑ .😊 🔴 දැන් බලමු මේ හා සම්බන්ධ තියෙන ප්‍රශ්න ටිකක් 🔷ඕන කමක් තිබ්බා නම් ඒ දේ වෙන්න නොදි පරිස්සම් වෙන්න පුළුවන්කම තියෙද්දිත් එයාගේ මෝඩකමට ඒ දේ වුනාට පස්සේ කොහොමද එහෙම කෙනෙක් හිත හදගන්නේ? 💥මෝඩකමට බෙහෙත් නෑ .මගේ පිලිතුර එහෙම වුනා නම් හොදම දේ තමන්ගේ අම්මට කියන්න ඉස්සෙල්ලා .ඊට පස්සේ ඒ කෙනාගේ ගෙදරට කියලා ඉක්මනින්ම මැරි කරන්න .මේක තමයි හොදම විසදුම .හිතේ තියාගෙන දුක් වෙන්න එපා .ඒ කෙනා භාරගන්න බෑ කියනවනම් උඩ කිව්වා වගේ අපායක් වගේ ජිවිතයක් ගත කරනවාට වඩා තනිව ඉන්න එක හොදයි . 🔴 ඒ දේ වෙලා අවුරුදු ගානක් වුනත් අමතක වෙන්නේ නැතුව එ දේ හැමවෙලේම මතක් කර කර විදවනවා නම් කොහොමද එහෙම කෙනෙක් හිත හදාගන්නේ ? 💥 මේක ඇත්ත .කොහොම කිව්වත් ගෑනු කෙනෙක් ට තමන්ගේ පලවෙනි ෆක් එක අමතක වෙන්නේ නෑ .ඉතින් විදවන අය වගේම වින්දනය කරන අයත් ඉන්නවා .හස්බන්ඩ් ගේ සැපයි එස්ගේ සැපයි කම්පෙයා කරන අයත් ඉන්නවා . එහෙම අය නොදැනුවත්ව අනියම් සම්බන්ධ කම්වලට පෙලෙබෙන්න ඉඩ තියෙනවා .විදවන අයට එක අමතක කරන්න අමාරුයි .කම්පියුටර් එකක් නම් ඩිලිට් කරන්න පුළුවන් .ඒත් අපි එහෙම නෑ .හොදම දේ එයා වගේ වැරැද්දක් තියෙන කෙනෙක් මැරි කරන එක.එතකොට පොඩි හරි සැනසිල්ලක් තියෙයි.මන් කරපු වැරැද්දට ඒ වගේම කෙනෙක් ලැබුනා .දෙන්න එක්ක සතුටින් ඉන්නවා කියලා හිත හදාගන්න පුළුවන් . 🔴 මේකට ගොඩක් ගල් මුල් ඒවි.මන් මේක ලිව්වේ කවුරු වත් අපහසුතාවට පත් කරන්න නෙවෙයි.එකම අරමුණ නංගිලා මේ වගේ තත්වෙට පත් වෙන එක වලක්වා ගන්න .මේ ටිකේ ගොඩක් අය ඇහුවා අක්කේ මට මෙහෙම වුනා මන් මොනවාද කරන්නේ .තවත් කෙනෙක් ට එහෙම නොවෙන්න තමයි මේක ලිව්වේ .ඔයාලට තියෙන ඕන දේයක් අහන්න මේ ගැන .කුනුහර්ප පාවිච්චි කරන්න වුනාට සමාවෙන්න .හැම කෙල්ලෙක් ම ඒ දේ ආරක්ෂා කර ගත්තොත් කොච්චර ලස්සනයි ද.අනිත් එක කිහිප දෙනෙක් කරන ඒ වැඩේ හින්දා සමස්ත කෙල්ලෝ ගැනම සාමාජය ඒ විදියට හිතන්න ගත්තොත් එක හොඳ කෙල්ලොන්ට කරන ආසාධාරණයක්.ඇතෙක් ගත්තොත් උගේ වටින දේ දල දෙක.එක නැත්නම් ඌ ගණන් ගන්නේ නැ .ඒ වගේ තමයි කෙල්ලෙක් ගෙත් වටින දේ නැති වුනාම එහෙමයි . 🔴 දැන් මේකට මේ වගේ දේවල් කියයි කට්ටිය .ලංකාවේ තමයි ඕවා තියෙන්නේ පිටරටවල් වල නෑ .ඕක නැති වුනා කියලා කමක් නෑ වගේ කමෙන්ට් .එ අයට මෙහෙම උත්තරයක් දෙන්නම්.ඔව් බටහිර රටවල ඕවා නෑ . එහෙම කියලා ඔයාලගෙ දුවට දුවේ කනයාභාවය වැඩක් නෑ ඔයාට ඕන තරම් පිරිමි එක්ක සෙක්ස් කරන්න. ඒක ප්‍රශ්නයක් නඑෑ කියලා කියනවද ?.අන්න එහෙම කියනවනම් සාධාරණයි.පිටරටවල් වල දෙමව්පියන් ලමයි ඉස්සරහ සෙක්ස් කරනවා හැබැයි ඕගොල්ලොන්ගේ අම්මලා ඔයාලා එහෙම නැනේ.ඒ හින්දා හොඳ දේවල් විතරක් ගන්න ඒ රටවල් වලින්.තමන්ගේ දුව ලේලි එහෙම කෙනෙක් වෙනවට කැමති නෑ කවුරුවත් .සමහර අය කියයි ආදරේ හින්දා එහෙම දේයක් වුනේ ඉතින් ප්‍රශ්නයක් නැ කියලා .ඔව් ප්‍රශ්නයක් නෑ .අපි හිතමු අවුරුදු 5 ක සම්බන්ධයක් තිබිලා කෙනෙක් මාසයකට 2 පාරක් එක් වුනා කියලා .එතකොට අවුරුදු 5 ට 120 වතාවක් එකතු වෙලා .පස්සේ මේ කෙල්ලව අත ඇරියොත් එයාට කියන්න පුළුවන් මන් ආදරේ වෙනුවෙන් එහෙම කරේ කියලා .හැබැයි ඒක සාධාරණීය කරන්න ඒ වගේ අය කිහිප දෙනෙක් ඉදිවි. හැබැයි ගණිකා සේවයේ යෙදෙන කෙනෙක් අවුරුදු 5 තුල 60 වතාවක් එකතු වෙච්ච කෙනෙක් නම් අර කෙනාට වඩා ඒ ගණිකාව හොදයි .එයා දුප්පත් කමට එහෙම කරන්නේ .හැබයි කවුරුත් එයාට සාධාරණිය ලෙස කතා කරන්නේ නෑ . ඒ ඇයි ?.. උඩ කිව්ව කෙල්ලට වඩා මෙයා හොඳ නැද්ද .ඒ හින්දා බුද්ධිමත් ව කටයුතු කරන්න .තමන්ගේ දුවගේ හොදම යාලුවා තමන් වෙන්න .තමන්ගේ දුව නංගි ට එහෙම නොවෙන්න උපදෙස් දෙන්න .පුතෙක් ඉන්නවනම් කෙල්ලෙක් ආරක්ෂා කරන්න පුරුදු කරන්න. 🔴 සමහර අය කියයි එහෙම දෙයක් වුනානම් සද්ද නොකර වෙන එකෙක් බදින්න කියලා .එකෙන් වෙන්නේ ගොඩක් නරක දෙයක් .එතන ඔයා වැරදි ගොඩක් කරනවා .රැවටිම, ඇත්ත වසන් කිරිම, බොරුව වගේ.ඩොක්ටර් කෙනෙක් ම ඕනේ නැ .කොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් .ඇත්ත කියන්නේ නැතුව එහෙම මැරි කරොත් එයා ඇත්ත දැනගත්තම ගෙදරින් යවයි . නැත්නම් වෙනස්කම් කරයි.එදා ඉදලා ආදරයක් නැති වෙයි.වැරදි එක වැරදි සියක් වෙයි .ඒ හින්දා ඒ මෝඩ වැඩේ කරන්න එපා .තව දෙයක් තමයි පිරිමියෙක්ට හිතෙනවා ඔයා කලින් ඉදපු කෙනෙක් නම් වෙන කෙනෙක් එක්ක ඔයා එක්ක සෙක්ස් කරන කොට කලින් එකාත් මේවා මේ විදියටම කරන්න ඇති කියලා .ඒක ඔයාට කියන්නේ වත් පෙන්නන්නේ වත් නෑ .හැබැයි එහෙම හිතනවා .එතකොට යුතුකම් විතරක් ඉටුවෙයි .ආදරේ සෙනෙහස නැති වෙයි.උඩ කිව්ව විදියට කටයුතු කරොත් තමයි හොදම කියලා මගේ අදහස. 🔷 සැ.යු - කනයාපටලය කැඩෙනවා කියලා වෙන්නේ එක ඈත්විමක් ඉරි යාමක් එතකොට තමයි ලේ එන්නේ. 💛 තවත් දේයක් තමයි සමහර ගෑනු අය ඉන්නවා එක සාමාන්‍ය කරණය කරනවා .තමන්ට එහෙම වුනාම අනිත් කෙල්ලොන්ටත් කියනවා ඕක එච්චර දෙයක් නෑ කියලා ඒ කියන්නේ හොඳ කෙල්ලොන්ටත් ඒ දේට යොමු වෙන්න තල්ලුවක් දෙන්නේ.එහෙම කරන්න එපා .තමන්ට එහෙම වුනා නම් තව කෙනෙක් ට එහෙම නොවෙන්න වග බලා ගන්න .අනිත් එක ඕක සාමාන්‍ය දෙයක් කරාම හැම කොල්ලම එකට යොමු වෙනවා.ඒ හින්දා එ වගේ දේවල් කරන්න එපා .පිටරටවල් වල එහෙමයි මෙහෙමයි කිය කිය. 🔴 මැරි කරන්න කලින් පිරිමියෙක් ඒවාට කතා කරනවනම් එයාගෙන් අයින් වෙන්න .කොල්ලො නැතුව නෙවෙයි නේ.එහෙම කෙනෙක් ආදරේ ට නෙවෙයි එහෙම කියන්නේ .තමන් කෙරේ තියෙන කුතුහලය නැතිවුනොත් ඔයා කුණු කුඩේට වැටෙනවා .උදාහරණයක් නම් ඔයා බලපු ෆිල්ම් එකක් පලමු වතාවේ බලන කොට තිබ්බ ආසාව පස්සේ නෑ නේද? ඒ DVD එක දෙපාරක් තුන්පාරක් බලලා විසික් කරනවා නේද. ආස කෑමක් පොඩ්ඩ පොඩ්ඩ හදලා කලාතුරකින් කනකොට නේද සතුටු.නැතුව ඒ ආස කෑම හැමදාම ගොඩක් කන්න ගියොත් ඔයාට ඒක එපා වෙනවා නේද.

Post a Comment

Previous Post Next Post